ඔන්න හා හා පුරා කියල දාන මුල්ම post එක😄😄, ට්කක් විතර පරක්කු උනා 😢😢එකට sorry කියනවා, හරි වැඩිය කතා නැතුව වැඩේට බහිමු,
මේක සුපිරිම player එකක් ෆ්ලිම් බලන්න අයටනම් නියමයි , මොකද ඕන sub එකක් හොදට වැඩ කරනවා😄😄, සමහර player වල ලොකු අව්ලක් තමා sub හරියට වැඩ කරන්නේ නැති එක මේක දාගත්තොත් කිසිම අව්ලක් නැතුව ෆ්ලිම් බලන්න පුළුවන්
තවත් ඉතින් මොනාද බලන් ඉන්නේ දැම්ම අර ගන්න
ඔයාගේ system එක 32 නම් මේක අර ගන්න👇
ඔයාගේ system එක 64 නම් මේක අර ගන්න👇
එහෙනම් අදට ඔච්චරයි, මන් ගිහින් එන්නම්, හැමෝටම සුබ දවසක්
comment එකක් කොටගෙන යමුද




