සුබ දවසක් හැමෝටම,👏👏
සාදරයෙන් පිලිගන්නවා Cyber ගුණේ 😋😋 blog අඩවියට
මේ ආරම්භක Post එක නිසා කිසිම දෙයක් කියා දෙන්න නම් නෙමේ යන්නේ. අපේ බ්ලොග් එක ගැන
පොඩි හැදින්වීමක් කරන්න හදන්නේ ,
ඔයාලට අපේ බ්ලොග් එක හරහා👇
- අලුත් Software
- Android Apps
- Photography
- Tricks
- Video Lessons
ගැන දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ
අලුත් තාක්ෂණික පුවත් ,තාක්ෂණික උපකරණ, ඔය වගේ ගොඩක් දේවල්
මේකෙන් ලබා ගන්න පුලුවන්.
එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න
ඔයාලට ජය වේවා..!!!!~~~
✋✋✋✋✋
