Thursday, September 21, 2017

Virus Guard එකක් Original විධියටම පාවිච්චි කරමු.


Eset Smart security

සල්ලි ගෙවන්නේ නැතුව Virus Guard එකක් Original විධියට Use කරන්න පුලුවන්නම් කොයි තරම් වටිනවද නේද... ඔන්න මන් අද ගෙනාවා ඒ විධියේ නියම භාන්ඩයක්.... ඒ වගේම මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු ටිකකුයි Key ටිකයි දාන්නම් පහලින්....
                       
අපේ ගොඩක් අයියල හිතන් ඉන්නේ එක Virus Guard එකක් දාගත්තාම ශතවර්ශ ගානක් යනකම් ඒක පට්ට ගහන්න පුලුවන් කියල. එහෙනම් ඇයි මේ Anti Virus Guard හදන සමාගම් හැම වසරකම අලුත් Version එකක් එලිදක්වන්නේ. ප්‍රධාන හේතුව තමා වසරක් යනකොට Virus නිර්මානය කරන අය අදාල Virus Guard එකෙන් බේරිල රිංගන්න පුලුවන් තැනක් හොයා ගන්නව. ඉතින් Anti virus වැඩසටහන් නව ආරක්ශිත පද්දති වලින් වැඩිදියුනු කරන එක හැම වසරකම කරන සමාන්‍ය දෙයක් .ගොඩක් අය Kaspersky , Bit Defender වගේ ඒවට හුරුවෙලා ඉන්නව. අව්ලක් නෑ මම ඒව නරකයි කියන්නේ නෑ. 2015 වසරේ මම පාවිච්චි කලේ Bit Defender එක.
                         
ලංකාවේ බහුතරයක් Anti Virus පරිගනක වැඩසටහන් සල්ලි දීල ගන්නේ නෑ. ගොඩක් වෙලාවට කරන්නේ කොහෙන් හරි Download කරල Pach එකක් හරි Crack එකක් හරි දා ගන්න එක. ඒක හරිම අවදානම් වැඩක්. ඔය විදිහට දාගන්න වැඩසටහන් ඇතුලේ මොන මොන ඒව තියෙනවද කව්ද දන්නේ, ඒ නිසා හැමවෙලාවෙම පුරුදු වෙන්න Anti Virus Guard එකක් Download කරන කොට අදාල නිල වෙබ් අඩවියෙන්ම Download කරගන්න.
                            
ඒ විදිහට ගත්තට වැඩක් නෑ Guard එක Deactivate කරල Crack කරනව නම්. ඉතින් මේ කිසිම අව්ලක් නැති Guard එකක් තමා Eset-Smart කියල කියන්නේ.
                             
කිසිම ප්‍රශනයක් නැතුව ඔයාලට මේක එයාලගේ නිල වෙබ් අඩවියෙන් Download කරගන්න පුලුවන් වගේම ඉතා පහසුවෙන් Key එකක් හොයාගන්නත් පුලුවන්. මතක තියාගන්න Serial Number එකකින් එහෙමත් නැත්තම් Key එකකින් Activate කරන එක ඇත්තටම ආරක්ශා සහිතයි.
                               ඔන්න යාලුවනේ ඔයාලට තියෙන්නේ අපි දෙන Official Site එකේ link එකෙන්  Download කරගෙන එක Install කරලා අපි දෙන key දාන්න විතරයි..... වැඩේ ගොඩ....

මෙතනින් Download කරගන්න
                                      Click here

මෙන්න තියනවා Key ටික....

AUD4-W337-FAE2-2DE9-4JGF
AUD4-W338-9KWF-F96J-RKKC
- trial, expire 09.09.2018


S6KH-XGV7-AG6S-DW7X-MSAN 
BBVE-XMU6-67BD-8FTB-B4XC
full key, expire 05.5.2018

VW97-bujp2nna - (new format) paid full key, expire 8 december 2017

යාලුවනේ මේකේ තියන පොඩි අවුල තමා කී වැඩ නැතුව යනවා ටික දවසකින්.... අපිත් මේ කී පුලුවන් හැම වෙලාවකම Update කරන්නම්.... ඔයාල ගන්නකොට වැඩ කලේ නැතිනම් අපිට කියන්න.. වැඩ කරන කී එකක් එවන්නම්... 

Wednesday, September 20, 2017

HD Transformers: The Last Knight 2017


 HD Transformers: The Last Knight  2017

ඔන්න අද ගේනවා සුපිරිම film එකක් film එකේ නම තමා Transformer 5 (The Last Knight)
              නොදන්නා කෙනෙක් නැතුව ඇති. මේක 2017  ජුනි 21 තමා පෙන්නන්න ගත්තේ
            මීට කලින් Transformer film 4ක් ආවා, බලල නැත්තම් අනිවා බලන්න
           

ෆ්ලිම් එක ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ, download කරන් බලන්න,

torrent file එක යට තියෙන 👇butten එක click කරලා download කරන්න 

හොද කොලිටියට තියෙනවා 720p සහ 1080p යන දෙකම තියෙනවා
කැමති එකක් බා ගන්න  

Download 720p torrent file (size  1.12 GB)

Download 1080p torrent file (size  2.36 GB)


කැමති කෙනෙක් ඉන්නවනම් Trailer බලල යන්න, මතක ඇතුව comment එකකුත් කොටගෙන යන්න 


ඇන්ඩ්රොයිඩ්වල කතාව

         ඇන්ඩ්රොයිඩ්වල කතාව

           කොහොමද ඉතින් යාලුවනේ..... 😄😄

                         මේ serious එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඇන්ඩ්රොයිඩ්වල දාන්න පුළුවන් වැඩ කෑලි ගැන සහ එදිනෙදා අත්‍යාවශ්‍ය වන Apps ගැන දැනුවත් කිරීමටයි.... 

මම මුලින්ම ඔයාලට මේක ගැන මූලික පැහැදිලි කිරීමක් කරන්නම්කො... 

                      ඇන්ඩ්රොයිඩ් කියන්නේ ගූගල්ලා Mobile Phones වලට හදන OS (Operating System) එකක් කියලා ඔයාලා දන්නවනේ... ඒ වගේම ගූගල් සමාගම මේ OS එක බෙදාහරින්නේ විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් විධියටයි... ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට මේක අරන් වෙනස්කම් කරන්න පුළුවන්... ගූගල් සමාගම මේ ඇන්ඩ්රොයිඩ් OS එක මිලදි ගත්තේ 2005 දීයි... ඒ වගේම මේක ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක්.....

                             මේකේ අතීතය බැලුවොත් මේ OS එක මුලින්ම නිර්මාණය කලේ 2001 වර්ෂයේ ඇන්ඩි රැබින්,රිච් මයිනර්,ක්රිස් වයිට් සහ නික්සියර්ස් යන හතර දෙනා.... ඒ වගේම 2003 තමා මේ ඇන්ඩ්රොයිඩ් සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටවුයේ..... මේක ලබන දියුණුව ගූගල් අයියලා දැක්ක... දුන්න ගේම 2005 දී... ඒ කියුවේ ගුගල් ලා ඇන්ඩ්රොයිඩ් සමාගම මිලදී ගත්තා....

             මේකේ ලස්සනම සිද්ධිය මේවට දන නම් නේද යාලුවනේ.... අලුත් Update වලට ගුගල් අයියලා දාන්නේ රසකැවිලි වල නම්නේ.. බලන්නකෝ එයාල දාල තියන නම්...


        1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා

       1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා

       2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා

       2.3 (ජීන්ජර්බ්‍රේඩ්) - ජංගම දුරකථන සදහා

       3.0 (හනිකොම්බ්) - ටැබ්ලට් පරිගණක සදහා

      4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

      4.1/4.2/4.3 (ජෙලි බීන්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

     4.4 (කිට්කැට්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

     5.0 (ලොලි පොප්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

     6.0 (මාෂ්මෙලෝ) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

    7.0 (නගට්) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

    8.0 (ඔරියෝ) - ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා



ඔන්න යාලුවනේ අදට මම නවතින්නම්... ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න... ආයෙත් ලගදීම මේ වගේ post එකකින් ඔයාලව හම්බවෙන්නම්..... 



Monday, September 18, 2017

සුපිරි video player එකක්


ඔන්න හා හා පුරා කියල දාන මුල්ම post එක😄😄, ට්කක් විතර පරක්කු උනා 😢😢එකට sorry කියනවා, හරි වැඩිය කතා නැතුව වැඩේට බහිමු,

         මේක සුපිරිම player එකක් ෆ්ලිම් බලන්න අයටනම් නියමයි , මොකද ඕන sub එකක් හොදට වැඩ කරනවා😄😄, සමහර player වල ලොකු අව්ලක් තමා sub හරියට වැඩ කරන්නේ නැති එක මේක දාගත්තොත් කිසිම අව්ලක් නැතුව ෆ්ලිම් බලන්න පුළුවන් 

තවත් ඉතින් මොනාද බලන් ඉන්නේ දැම්ම අර ගන්න

          ඔයාගේ system එක 32 නම් මේක අර ගන්න👇



          ඔයාගේ system එක 64 නම් මේක අර ගන්න👇 
                                       

එහෙනම් අදට ඔච්චරයි, මන් ගිහින් එන්නම්, හැමෝටම සුබ දවසක් 
comment එකක් කොටගෙන යමුද 

Thursday, September 14, 2017

හදුන්වා දීම

 සුබ දවසක් හැමෝටම,👏👏

               සාදරයෙන් පිලිගන්නවා Cyber ගුණේ 😋😋 blog අඩවියට
මේ  ආරම්භක Post එක නිසා කිසිම දෙයක් කියා දෙන්න නම් නෙමේ යන්නේ. අපේ බ්ලොග් එක ගැන
පොඩි හැදින්වීමක් කරන්න හදන්නේ ,

       ඔයාලට අපේ බ්ලොග් එක හරහා👇 

 

  1. අලුත් Software
  2. Android Apps
  3. Photography
  4. Tricks
  5. Video Lessons

ගැන දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ
අලුත් තාක්ෂණික පුවත් ,තාක්ෂණික උපකරණ, ඔය වගේ ගොඩක් දේවල්
මේකෙන් ලබා ගන්න පුලුවන්.


      එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න 

                                         
ඔයාලට ජය වේවා..!!!!~~~   

                                                              ✋✋✋✋✋